Ma Neth Kedelle Chords
Milton Mallawarachchi
Last Played 10/02/2026 16:56
Play Count 4355 Contributor: J Keerthiratne
Play Count 4355 Contributor: J Keerthiratne

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Ma Neth Kedelle ' song:
[Intro]
--------------------------------------
|F | - | C7 | - |
|F | C | Dm | F |
|Bb | F | C7 | F |
[Chorus]
--------------------------------------
F
මා නෙත් කැදැල්ලේ
Gm C
සැතපීලා නිදැල්ලේ
Gm C
දැවටී රන් දැලෙන්
Bb C F
හද පුරා සැනසිලා..
F
ආයෙත් ඉගිල්ලී
Gm C
පියඹලා පිපාසෙන්
Gm C
නොසරා මල් කැලෙන්
F C7 F
රොන් සොයාලා .. රොන් සොයා......
[Verse 1]
--------------------------------------
Bb
බඹර තුඩු ගා නැති..
F
කුමුදු මලකින් පෙති
Bb F
ගෙනෙමි දුර ඈත විලකින් බලා...//
Bb F Gm Bb
ඒ මැද ඔබේ යහන සදන්නේ නාදල්ලෙනුයි..
F Dm/A/F
සුවඳ උරා...
[Verse 2]
--------------------------------------
Bb
අරුණ පිණි බිඳුවයි ...
F
පියුමේ මකරන්දයයි
Bb F
පොවමි මේ කුලක කලතා නිවා...//
Bb F
මින්මතු කිසිදාක යන්නෙහිද
Gm Bb
හද රන් ලෙනේ....
F Dm/A/F
පහන නිවා...
66 More Songs by Milton Mallawarachchi:
Ma Neth Kedelle Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.